Skip to main content

You are here

ලංකාවේ (Sri Lanka) කෙල්ලෝ බොලිවුඩ් ආක‍්‍රමණයේ

 Gamya Wijayadasa.jpg ලංකාවේ කෙල්ලෝ බොලිවුඩ් ආක‍්‍රමණයේ
 Gamya Wijayadasa2.JPG ලංකාවේ කෙල්ලෝ බොලිවුඩ් ආක‍්‍රමණයේ
 Gamya Wijayadasa3.JPG ලංකාවේ කෙල්ලෝ බොලිවුඩ් ආක‍්‍රමණයේ
Sri Lankan beauty has Bollywood aflutter
ඉන්දියාව ලෝක සිනමාව ආක‍්‍රමණය කරද්දී ලංකාවට ද ඉන් බොහෝ බලපැම් ඇති විය. ලංකාවේ (Sri Lanka) නිලියන් අපේ රටේ සිනමාවද ආක‍්‍රමණය කළහ. දැන් ඉන්දියාවේ සිනමාව ආක‍්‍රමණය කරන්නට ලංකා රූමතියන්ට හැකියාවක් ලැබී තිබේ.

ශ‍්‍රී ලංකා රූ රැජිනක හා බොලිවුඩ් නිළියක වන ජැකලයින් ෆර්නැන්ඩ්ස් ගෙන් පසුව බොලිවුඩ් සිනමාවට පා තැබීමේ අවස්ථාව හිමි කර ගන්නට ලාංකික රූ රැජිණක්වූ ගම්‍යා විජයදාස සමත්ව තිබේ.

මේ අනුව බොලිවුඩ් සිනමාවේ සිටින දෙවන ශ්‍රීලාංකික රූ රැජිණ වන්නේ ගම්‍යා විජයදාසය.

ගම්‍යා විජයදාස 2009 වසරේ දී මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගත් ඇය නිරූපණ ශිල්පිනියක් ලෙස කටයුතු කළ අතර සිංහළ සිනමාවට දායක වන්නට බොහෝ ආරාධනා ලැබුනත් ඒ පිළිබඳව ඇය සෑහීමකට පත් නොවුන නිසා ප්‍රතික්ෂේප කළ බවයි දැනගන්නට ලැබුනේ.Aalaap බොලිවුඩ් චිත්‍රපටයේ Chadti Jawaani ගීතයට ගම්‍යා විජයදාස රඟපෑ අයුරු පහත වීඩියෝවෙන්.

Courtesy of mirrorarts.lk

Share with Friends

Read and share more Posts

ලෝකයේ උසම පැරෂුට් කරණම පසුගිය 2012 වසරේදී සිදුකළ ඔස්ට්‍රියානු ජාතික ෆෙලික්ස් බවුම්ගාට්නර්ගේ (Felix Baumgartner 's) වාර්තාව බිඳ දමමින්, ලොව උසම පැරෂුට් කරණමට හිමි වාර්තාව තැබීමට ගූගල් සමාගමේ උප සභාති ඇලන් එයුස්ටේස් (Alan Eustace) සමත්ව තිබේ

පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ශර්මා (Kamalesh Sharma) මහතා ඇතුලු දුත පිරිසක් අද (25දා) පස් දින නිල සංචාරයක් සදහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියහ

එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ 10වැනි අයවැය මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනපති මහින්ද රාජපක්ෂ (President Mahinda Rajapaksha) මහතා (24දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

මාලි (Mali) රාජ්‍ය තුළ ප්‍රථම ඉබෝලා (Ebola) මරණය ලෙස වයස අවුරුදු දෙකක කුඩා දැරියක් ජිවිතක්ෂයට පත්වූ බව එරට බලධාරීන් ප්‍රකාශයට පත්කිරීමත් සමග ඉබෝලා (Ebola) වසංගතයට ගොදුරු වූ තවත් බටහිර අප්‍රිකානු රටක් බවට මාලි රාජ්‍යයද පත්ව තිබේ.

බොරලැස්ගමුවේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා ගණිකා වෘත්තියේ යෙදි සිටි කාන්තාවන් 10ක් හා එහි කළමාණාකාරිනිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

Pages